11.6.2024
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති පුද්ගලයින් විවිධ ප්‍රකාශ කර තිබුනද, ඒවා නිවැරදි නොවන බවයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් තමන් වැලකී සිටින බවත්, සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට පත්කර ඇති ජනාධිපති කොමිසම හමුවේ තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට සූදානම් බවත් ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා සිය නිවේදනය තුළින් ප්‍රකාශ කර තිබෙනවා.