2.7.2024
අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකාය, බෝම්බ නිශ්ක්‍රීය අංශය, පොලීසිය හා යුද හමුදාව එක්ව අධිකරණ සංකීර්ණයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළද සැකකටයුතු කිසිවක් හමුවූයේ නැහැ.
කෙසේ වෙතත් මේ හේතුවෙන් මහනුවර අධිකරණ සංකිර්ණයේ සියලු අධිකරණ කටයුතු මෙම මස 16 දා තෙක් නවතා දැමීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ප්‍රශ්නගත දුරකතන ඇමතුම ලබාදුන් අය හඳුනා ගැනීම සඳහා පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.