27.6.2024
අදාළ තහනම් නියෝගය ඉවත් කිරීමේ හෝ වෙනස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පූජ්‍ය දඹර අමිල හිමියන් සහ ආචාර්ය මහීම් මෙන්ඩිස් යන පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව අදාළ පෙත්සම් ජුලි මස 25 වනදා විභාගයට ගැනීමටද අධිකරණය දින නියම කර තිබෙනවා.